daily times
-
දේශීය
කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම ජනතා අයිතියට
කොම්පඤ්ඤවීදිය හා විනිසුරු අක්බාර් මාවත අතර දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ගුවන් පාලම් ව්‍යාපෘතියේ දෙවන අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
Read More » -
දේශීය
ජනාධිපතිවරණය ගැන කල්තැබීමේ විවාදය ඇරඹෙයි
නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව සභාව කල් තැබීමේ විවාදය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. පාර්ලිමේන්තු තටයුතු පිළිබද කාරක සභාවේ…
Read More » -
දේශීය
නීතිපති පත් කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුමැතිය
ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ නීතිපතිවරයා ලෙස නම් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා. ඔහු පසුගියදා වැඩබලන නීතිපතිවරයා…
Read More » -
දේශීය
ලලිත් – තිලක්ගේ සහයත් සජබෙට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන ලලිත් එල්ලාවල සහ වෛද්‍ය තිලක් රාජපක්ෂ යන මහත්වරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන්…
Read More » -
දේශීය
මුදල් විශුද්ධිකරණය හා ත්රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමට අලුත් වැඩක්
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්රස්තවාදයට අරමුදල් සැපයීම වළක්වාලීම අරමුණු කරගනිමින් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන සමග එකඟතා ගිවිසුම්වලට එළඹීමට ශ්‍රී…
Read More » -
දේශීය
රාජගිරියේ වගුරු බිමක් නාගරික උයනක් කරන්න යයි
රාජගිරිය, බුත්ගමුව මාර්ගයට යාබදව පිහිටි ජල රක්ෂිත ඉඩම් කොටසක් නාගරික උද්‍යානයක් ලෙස සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. කොළඹ හා…
Read More » -
දේශීය
කොළඹ-අවිස්සාවේල්ල මාර්ගයේ ගමනා ගමනයට බාධා
කොළඹ අවිස්සාවේල්ල ලෝ ලෙවල් මාර්ගයට රණාල සුදවිල ප්‍රදේශයේ දී මාර්ගයේ ගමනාගමන කටයුතු සදහා බාදා එල්ල වී ඇති බව නවගමුව පොලිසිය පවසනවා. පොලීසිය…
Read More » -
විදෙස්
පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක්
පිලිපීනයේ මින්දනාවෝ දූපත ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් ඇතිවී තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.7ක් ලෙස…
Read More » -
දේශීය
දුම්රිය වර්ජනය තවදුරටත්
දුම්රිය ස්ථානාධිපති සංගමය ඇතුළු දුම්රිය ප්‍රධාන වෘත්තීය සමිති තුනක් ක්‍රියාත්මක කර ඇති වර්ජනය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව දුම්රිය ස්ථානාධිපති…
Read More » -
දේශීය
පෙට්‍රල්- ඩීසල් වෙනුවට අලුත් ආදේශකයක්
සංවර්ධනය උදෙසා හරිත හයිඩ්රජන් තාක්ෂණය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. හරිත හයිඩ්රජන් වල අගය එකතු කළ නිෂ්පාදනයක් වන හරිත…
Read More »