ක්‍රීඩා
-
මුෂ්ෆිකර් රහීම් ‘පන්දුව හසුරුවමින්’ දැවී ගිය පළමු බංග්ලාදේශ ක්‍රීඩකයා ලෙස වාර්තා පොතට
බංග්ලාදේශයේ මුෂ්ෆිකූර් රහීම් අද (06) නවසීලන්තය සමග ආරම්භවූ දෙවැනි ටෙස්ට් තරඟයේදී ක්‍රිකට් වාර්තා පොතට සිය නම එක්කරමින් දැවී ගොස් තිබෙනවා.…
Read More » -
ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමට නායකයින් තිදෙනෙකු නම් කරයි
දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට නියමිත ටෙස්ට්, එක්දින සහ පන්දුවාර විස්සයි20 තරඟාවලිය සඳහා නායකයන් තිදෙනකු නම් කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කර…
Read More » -
බිග්බෑෂ් තරඟාවලියේදී චමරි හොඳම ක්‍රීඩිකාව සම්මානයට පාත්‍ර වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඔස්ට්‍රේලියාවේ බිග් බෑෂ් කාන්තා විස්සයි විස්ස තරඟාවලියේ හොඳම ක්‍රීඩිකාව සම්මානය දිනා ගැනීමට සමත්වී තිබෙනවා.…
Read More » -
2024 IPL තරඟවාරයට පෙර හර්දික් පාණ්ඩ්‍යා නැවතත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට
හර්දික් පාන්ඩ්යා ඊයේ (27) මුම්බායි කණ්ඩායම සමඟ එක්වූ විඩියෝවක් මුම්බායි ඉන්දියන් නිල යූ ටියුබ් නාළිකාවට එක් කර තිබුණා. හර්දික් පාන්ඩ්යා…
Read More » -
ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. සිය සමාජ මාධ්‍ය ගිණුම්වල සටහනක් තබමින් ඔහු…
Read More » -
ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන්නන්ට තාවකාලික විදෙස් ගමන් තහනමක්
ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ සිටින වේග පන්දු යවන ක්‍රීඩකයින්ට මුදලට ක්‍රීඩා කරන ‘ෆ්‍රැන්චයිස්’ තරඟාවලීන්ට විදෙස්ගතවීම සඳහා තාවකාලික තහනමක් පනවා තිබෙනවා.…
Read More » -
ක්‍රිකට් ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට
2023 ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශූරතාව දිනා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා. ඒ ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර…
Read More » -
2023 ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරඟය අද
2023 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ අවසාන මහා තරඟය අද (19) සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිතයි. ඒ,ඉන්දියාවේ, අහමදාබාද්හි…
Read More » -
ඔස්ට්‍රේලියාව අවසන් මහා තරඟයට
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතර කොල්කටා ඊඩ්න් ගාඩ්න් හිදී අද (16)…
Read More » -
ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ දෙවැනි තරඟය අද
එක්දින ලෝක කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව වටයේ තරඟ ඊයේ (15) ආරම්භ වුණා. ඒ අනුව, එහි දෙවන තරඟයවන දකුණු අප්‍රිකාව සහ…
Read More »