daily times
-
දේශීය
ලිංගික හිංසන පිටු දකින්න ක්‍රියාකාරී සැලැස්මක්
ශ්‍රී ලංකාවේ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් හිංසනය පිටුදැකීම සඳහා වූ බහු – ආංශික ජාතික ක්‍රියාකාරී සැලැස්ම…
Read More » -
දේශීය
වෙඩි වැදී පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට
අනුරාධපුර, රුවන්වැලි මහසෑය මුරපලේ රාජකාරි බාරව සිටි 55 හැවිරිදි පොලිස් සැරයන් වරයෙකු වෙඩි වැදී මියගොස් ඇති බව පොලීසිය පවසනවා. මියගොස්…
Read More » -
දේශීය
නුවරඑළියේ බිහිසුණු අනතුරක්
නුවරඑළිය ටොප්පාස් ප්‍රදේශයේදී බස් රථයක් පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අද (11) අලුයම මෙම බස් අනතුර සිදුව තිබෙන බව පොලිසිය සඳහන්…
Read More » -
දේශීය
දුම්රිය සේවා තවදුරටත් අඩපණයි – මගීන් මහ මඟ
දුම්රිය ස්ථානාධිපති සංගමය ඊයේ (09) මාධ්‍යම රාත්‍රීයේ ආරම්භ කළ සංකේත වැඩවර්ජනය බලපෑම් කර මර්දනය කිරීමට කරන උත්සහය හේතුවෙන් වර්ජනය අඛණ්ඩව…
Read More » -
දේශීය
වැඩිපුර සල්ලි ගන්න ත්‍රීරෝද රථ ගැන දැනුම්දෙන්න අංකයක්
බස්නාහිර පළාත තුළ ධාවනය කරන කුලී ත්‍රී රෝද වල දැනට දෙවන කිලෝමීටරයට අයකරන ගාස්තුව රුපියල් දහයකින් ලබන 15 වැනිදා සිට…
Read More » -
දේශීය
අපි බයත් නැහැ ගෙදර ඉන්න වුණත් ලෑස්තියි – දුම්රිය වෘත්තීය සමිති
සේවය හැරයෑමේ නිවේදනය අනුව සිය සේවය නොමැතිව දුම්රිය සේවය පවත්වාගෙන යා හැකි නම් එය සිදුකර පෙන්වන ලෙස දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය…
Read More » -
දේශීය
ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්
ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයට අදාළව අත්අඩංගුවට ගත් ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු සැකකරුවන් 07 දෙනා රක්ෂිත බන්ධනාගාරගත…
Read More » -
දේශීය
පියුමි හංසමාලිගෙන් පෙත්සමක්
තමන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් සිදු කරන විමර්ශන අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නිරූපණ…
Read More » -
දේශීය
කුලියට ගෙවල් දෙන අයට අලුත් නීතියක්
කුලී නිවාස පනත පරිච්ඡින්න කරමින් නව නීතියක් හඳුන්වා දීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. 1972 අංක…
Read More » -
දේශීය
වැඩට ආපු ගුරුවරුන්ට වැටුප් වැඩිවෙන විදිය මෙන්න
වෘත්තීය සමිති වැඩවර්ජනයට එක් නොවී සේවයට වාර්තා කළ රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිවීම් ලැබෙන අයුරු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (10)…
Read More »