දේශීය

ජනාධිපතිවරණය ගැන කල්තැබීමේ විවාදය ඇරඹෙයි

නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව සභාව කල් තැබීමේ විවාදය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

පාර්ලිමේන්තු තටයුතු පිළිබද කාරක සභාවේ දී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් විසින් ගෙන ලද ඒකාබද්ධ යෝජනාවකට අනුව මෙම කල්තැබීමේ විවාදය පැවැත්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button