විදෙස්

පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක් 

පිලිපීනයේ මින්දනාවෝ දූපත ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් ඇතිවී තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.7ක් ලෙස සටහන් වුණා.

කිලෝ මීටර් 630ක් පමණ ගැඹුරින් එම භූ කම්පනය වාර්තා වී ඇති අතර ඉන් ගොඩ බිමට හානිය අවම බවයි වර්තාවන්නේ.

නමුත් පසු කම්පන සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ලෙස දූපත් වාසීන්ගෙන් බලධාරීන් ඉල්ලා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button