daily times
-
දේශීය
දුම්රිය වර්ජකයින්ගෙන් රතු එළියක්
මර්දනයෙන් වෘත්තිය සමිති පාලනයට රජය කටයුතු කරන්නේ නම් සමස්ත දුම්රිය සේවාවේ වෘත්තීය සමිති එකතු වී අරගලයක් කිරීමට කිසිදු විටකදී පසුබට…
Read More » -
දේශීය
හිරුණිකාගේ ඇප ඉල්ලීමට නීතිපතිගෙන් ලිඛිත විරෝධතා
බරපතළ වැඩ සහිත වසර 03ක සිර දඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ඇප ඉල්ලීමට අදාළ ලිඛිත…
Read More » -
දේශීය
වර්ජනයෙන් දුම්රියට කෝටි 10ක පාඩුවක්
දුම්රිය වර්ජනය පැවැති දින දෙක තුළ දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 10 කට ආසන්න ආදායමක් අහිමිවී ඇති බව එම දෙපාර්තමේන්තුවේ උසස්…
Read More » -
දේශීය
ප්රතිලාභ රැසක් සමග ජයගමු ශ්‍රී ලංකා කිලිනොච්චියට
කම්කරු හා විදේශ රැකියා අමත්‍යංශයේ දීපව්‍යප්ත ජංගම සේවාවේ කිලිනොච්චි දිස්ත්‍රික් වැඩසහන ජූලි 12 සහ 13 දෙදින තුළ කිලිනොච්චිය නගරසභා ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.…
Read More » -
දේශීය
ඩයනා ට එරෙහිව චෝදනා පත්‍රයක්
ශ්‍රී ලාංකික පුරවැසිභාවය නොමැතිව මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබාගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව…
Read More » -
දේශීය
දුම්රියේ දහසකට සේවය අතහැර යාමේ ලිපි මුද්‍රණයට?
දුම්රිය වර්ජනයට සහභාගි වී සිටින දුම්රිය ස්ථානාධිපතිවරු ඇතුළු දුම්රිය සේවකයන් දහසකට ආසන්න සංඛ්‍යාවකට සේවය හැර යෑමේ ලිපි සූදානම් කර ඇති…
Read More » -
දේශීය
කැරම් බෝඩ් නඩුවට අධිකරණයෙන් නියෝගයක්
රජයට රුපියල් මිලියන 53 කට ආසන්න පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ…
Read More » -
දේශීය
දුම්රිය වර්ජනය දීර්ඝ කරන්න සාකච්ඡා
දෙවන දිනටත් ක්‍රියාත්මක දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හා පාලකවරුන්ගේ වර්ජනයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ විශේෂ සාකච්ඡාවක් අද (11) පස්වරුවේදී පැවැත්වෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ…
Read More » -
දේශීය
ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
Read More » -
දේශීය
වතු කම්කරුවන් උද්ඝෝෂණයක
හැටන් දික්ඔය වතුයායේ වතු කම්කරුවන් අද (11) දින පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වුණා. රජය මගින් වතු කම්කරුවන්ට වැඩි කල රු 1700…
Read More »