විදෙස්
-
ඩිමෙන්ෂියාවට බලු සුරතලෙන් ලැබෙන ප්‍රතිකාරය
බලු සුරතලකු ඇති දැඩි කරන අවුරුදු 65ට වැඩි පුද්ගලයන්ට බලු සුරතලකු නැති පුද්ගලයන්ට සාපේක්ෂව ඩිමෙන්ෂියා රෝගයට ගොදුරු වීමේ අවදානම 40%…
Read More » -
යුක්රේනයට – ඊශ්‍රායලයට ආධාර ඉල්ලූ බයිඩන්ගේ යෝජනාව පරදියි
යුක්රේනයට සහ ඊශ්‍රායලයට ඇමෙරිකානු ඩොලර් බිලියන 106 ක ආධාර පැකේජයක් ලබා දීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සෙනෙට්…
Read More » -
මියන්මාරය සලිත කළ Cash for kidneys
නීතිවිරෝධී ලෙස මියන්මාර් ජාතිකයින්ගෙන් මුදලට වකුගඩු ලබාගත් බවට ඉන්දියාවේ ප්‍රධාන පෙළේ රෝහලක් වන නවදිල්ලි ඇපලෝ රෝහලට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර…
Read More » -
ඊශ්‍රායල හමුදාව ඛාන් යූනිස් නගරය වටලයි
යුද්ධය අරඹා දින 60 කට පසුව දකුණු ගාසා තීරයේ ඛාන් යූනිස් නගරය ඊශ්‍රායල හමුදා වටලා ඇති බව එම හමුදාවේ ප්‍රධානියකු…
Read More » -
වැරදුණු ඩ්‍රෝන ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 86ක් මරුට
උතුරුදිග නයිජීරියාවේ ත්රස්තවාදීන් ඉලක්ක කරගෙන, නයිජීරියානු හමුදාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින්, එරට සිවිල් වැසියෝ 86 දෙනකු මියගොස් ඇති බව නයිජීරියානු…
Read More » -
ටික් ටොක් තහනමට එරෙහිව නේපාල ශ්‍රේෂ්ඨාධිකරණයට රිට් පෙත්සම් 16ක්
ජාතික සමඟියට හානිකර බව සඳහන් කරමින් ‘ටික් ටොක්’ සමාජ මාධ්‍ය ජාලය තහනම් කිරීමට නේපාල රජය ගත් තීරණයට එරෙහිව එරට ශ්‍රේෂ්ඨාධිකරණයට…
Read More » -
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ ගොඩබිම් ප්‍රහාර පුළුල් කරයි
ඊශ්‍රායල හමාස් සටන් විරාමය අවසන් වීමෙන් පසු ගාසා තීරයේ ගොඩබිම් ප්‍රහාර පුළුල් කළ ලෙස ඊශ්‍රායල හමුදාව නිවේදනය කර ඇති බව…
Read More » -
හමාස් නායකයෙක් ජීවිතක්ෂයට
ඔක්තෝබර් 07 වනදා ඊශ්‍රායල ජනපද වලට ප්‍රහාර එල්ල කිරීමට මූලිකත්වය ගත් හමාස් නායකයෙක්ව විනාශ කළ බව ඊශ්‍රායල ආරක්ෂක බළකාය පවසනවා.…
Read More » -
සටන් විරාමය දීර්ඝ කිරීමට කටාර්හි සාකච්ඡා
ප්‍රාණ ඇපකරුවන් සහ සිරකරුවන් නිදහස් කිරීමට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පසුගියදා ආරම්භවූ දින හතරක තාවකාලික සටන් විරාමය තවත් දින…
Read More » -
සටන් විරාමය අතරතුර පලස්තීන සිරකරුවන් 39කට නිදහස
හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ප්‍රකාශයට පත් කළ තාවකාලික සටන් විරාමයට සමගාමීව ඊශ්‍රායලය විසින් රඳවාගෙන සිටින තවත් පලස්තීන සිරකරුවන් 39…
Read More »