දේශීය

නීතිපති​ පත් කරන්​න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා​වේ අනුමැතිය

ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ නීතිපතිවරයා ලෙස නම් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ඔහු පසුගියදා වැඩබලන නීතිපතිවරයා ලෙස අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම්දී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button