ශ්‍රී ලංකාව
-
ක්‍රීඩා
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
ආසියානු කුසලාන අවසන් මහා තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම අතර අද (17) පැවැත්වෙනවා. තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පස්වරු…
Read More » -
ක්‍රීඩා
ආසියානු කුසලාන අවසන් මහා සටන හෙට
පකිස්තානයට එරෙහිව කඩුලු 2ක තියුණු ජයග්‍රහණයක් ලබමින් ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාව එම…
Read More » -
ක්‍රීඩා
ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසන් මහා තරගයට
තියුණු තරගයකින් අනතුරුව කඩුලු 2කින් පාකිස්තානය පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත්වුණා. තරගයේ…
Read More » -
දේශීය
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් පුටුව අලුත් වෙයි
ශ්‍රී ලංකාව සඳහා ඉන්දියාව නව මහකොමසාරිස්වරයෙකු පත්කර තිබෙනවා. ඒ අනුව, ශ්‍රී සන්තෝෂ් ජා ශ්‍රී ලංකාවේ මීළඟ ඉන්දීය මහකොමසාරිස්වරයා ලෙස පත්…
Read More » -
දේශීය
සංචාරයට ලොව හොඳම රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාවත්
සංචාරය කිරීමට ලොව හොඳම රටවල් අතුරෙන් එකක් ලෙස ශ්‍රී ලංකාවද නම් කිරීමට සංචාරක වෙබ් අඩවියක් වන බිග් සෙවන් ට්‍රැවල් වෙබ්…
Read More » -
ක්‍රීඩා
ශ්‍රී ලංකා – ඉන්දියා තරඟය මෙතනින් නරඹන්න (වීඩියෝ)
සුපිරි සිව්දෙනාගේ වටයේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගය මේ වෙනකොට පැවැත්වේ. ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්රීඩාංගණයේදීයි. එම තරඟය මෙතැනින්…
Read More » -
ක්‍රීඩා
කාසියේ වාසිය ඉන්දියාවට
සුපිරි සිව්දෙනාගේ වටයේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගය අද (12) පැවැත්වෙනවා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරඟය අද පස්වරු…
Read More » -
ක්‍රීඩා
ශ්‍රී ලංකාවට තියුණු ජයක්
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ තරගවටයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති තරගය ලකුණු 21කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම…
Read More » -
ක්‍රීඩා
බංග්ලාදේශයට ලකුණු 258ක ඉලක්කයක්
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ තරගවටයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර තරගය මේ වනවිට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. එම…
Read More » -
දේශීය
අරාබි තෙල් ලංකාවේ සිට බෙදන්න සූදානමක්
ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගනිමින් නැගෙනහිර ආසියාවේ සිය ඛනිජ තෙල් වෙළෙදාම ආරම්භ කිරීමට කටයුතු කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය…
Read More »