ක්‍රීඩා
කාසියේ වාසිය ඉන්දියාවට

සුපිරි සිව්දෙනාගේ වටයේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගය අද (12) පැවැත්වෙනවා.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරඟය අද පස්වරු 3 ට ආරම්භ වීමට නියමිතයි
අද තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය නායක රෝහිත් ශර්මා සමත් වුණා.
ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට රෝහිත් ශර්මා තීරණය කළා.