ක්‍රීඩා
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ආසියානු කුසලාන අවසන් මහා තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම අතර අද (17) පැවැත්වෙනවා.
තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතයි.
මේ අතර, ආසියානු කුසලාන අවසාන මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් වුණා.
ඒ අනුව, ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.