දේශීය
නුවරඑළියේ බිහිසුණු අනතුරක්

නුවරඑළිය ටොප්පාස් ප්‍රදේශයේදී බස් රථයක් පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අද (11) අලුයම මෙම බස් අනතුර සිදුව තිබෙන බව පොලිසිය සඳහන් කළා.
පොලිසිය සඳහන් කළේ අනතුරින් තුවාල ලැබු මගීන් 25කට අධික පිරිසක් මේ වන විට රෝහල්ගත කර ඇති බවයි.
විනෝද චාරිකාවක් අතරතුර දී එම බස් රථය අනතුරට ලක් ව තිබෙනවා.