විදෙස්
-
ප්‍රංශයේ අධිවේගයට ගුවන් යානයක් කඩා වැටී පුද්ගලයින් තිදෙනෙක් මරුට
ප්‍රංශයේ අධිවේගී මාර්ගයකට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා. ප්‍රංශයේ පැරිස් නුවර සිට කිලෝමීටර් 30ක පමණ දුරින්…
Read More » -
සුඩානයේ දරුණු සාගතයක්
වසරක අධික කාලයක සිට සිවිල් යුද්ධයකට මැදිව සිටින සුඩාන ජනතාවගෙන් අඩක් දරුණු සාගතයකට මුහුණ දෙමින් සිටින බව එක්සත් ජාතීන් අවධාරණය…
Read More » -
පේරු රාජ්‍යයට සුනාමි අනතුරු ඇඟවීමක්
දකුණු ඇමරිකාවේ පේරු වෙරළට ඔබ්බෙන් රිච්ටර් මාපක 7.2 ක භූමිකම්පාවක් සිදුවී තිබෙනවා. පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ, මේ…
Read More » -
දකුණු කොරියාවේ කර්මාන්ත ශාලාවක ගින්නක්
දකුණු කොරියාවේ ලිතියම් බැටරි කර්මාන්ත ශාලාවක ඇතිවූ ගින්නකින් 16 දෙනෙක් මියගොස් 5 දෙනෙක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.…
Read More » -
හජ් වන්දනාවට ගොස් මියගිය පිරිස ඉහළට
මෙවර හජ් වන්දනා සමයේදී පුද්ගලයින් 1,301ක් මියගොස් ඇති බව සෞදි අරාබිය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. මිය ගිය බහුතරය නීතිවිරෝධී…
Read More » -
අපස්මාර රෝගයට පිළියමක්
උග්‍ර අපස්මාර රෝගී තත්ත්වයෙන් පෙළෙන පිරිමි දරුවෙකුගේ හිසට නව උපකරණයක් සවිකර එම රෝගී තත්ත්වය පාලනය කිරීමේ අත්හදාබැලීමක් එංගලන්තයේ සිදුකර තිබෙනවා.…
Read More » -
රුසියාවේ දරුණු ත්‍රස්ත ප්‍රහාරයකින් 23ක් මරුට
රුසියානු පාලනය යටතේ පවතින ඩජෙස්තාන් කලාපයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. ඉන් 23 දෙනෙක් පමණ මියගොස් ඇති අතර ඊට පොලිස් නිලධාරීන්…
Read More » -
ඇමෙරිකාවේ සමාජ මාධ්‍යවලට අනතුරු ඇඟවීමේ ලේබලයක්?
අමෙරිකාවේ ක්‍රියාත්මක වන සියලු සමාජ මාධ්‍ය ජාලා සඳහා අනතුරු ඇඟවීමේ ලේබලයක් නිකුත් කළ යුතු බව එරට සෞඛ්‍ය ප්‍රධානි වෛද්‍ය විවේක්…
Read More » -
ඉන්දියාවේ බිහිසුණු දුම්රිය අනතුරක්
ඉන්දියාවේ, බටහිර බෙංගාලයේ, ඩාර්ජිලිං දිස්ත්‍රික්කයේදී අද (17) උදෑසන දුම්රිය දෙකක් එකිනෙකට ගැටී දරුණු අනතුරක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ,…
Read More » -
කුවේට් ගින්නෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට
කුවේටයේ, මැන්ගාෆ් දිස්ත්‍රික්කයේ, විදෙස් ශ්‍රමිකයන් නවාතැන් ගන්නා මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නට පුද්ගලයින් 49ක් මිය ගොස් තිබෙනවා. මිය ගිය අතරින් වැඩිදෙනෙකු…
Read More »