ක්‍රීඩා

ශ්‍රි ලංකාවට තවත් මළළ ක්‍රීඩා පදක්කමක්

ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරඟාවලියේ​දී තවත් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. 

ඒ වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ 4X400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීමත් සමගයි.

තරගාවලිය ඊයේ (26) ඩුබායි හිදි පැවැත්වුණු අතර එම ජයග්‍රහණය ශ්‍රී ලංකා වාර්තාවක් බවටද පත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button