දේශීය

වනිඳු නායකත්වයෙන් ඉල්ලා අස්වෙලා

ශ්‍රි ලංකා 20- 20 ක්‍රිකට් නායකත්වයෙන් වනිඳු හසරංග ඉල්ලා අස් වී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ ඔහුගේ අස්වීම භාරගත් බවයි.

එමෙන්​ම ඔහු ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරන බවද එම නිවේදනයෙහි දැක්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button