දේශීය
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ප්රමාදයි
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ප්රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
වටවල දුම්රිය ස්ථානය ආසන්නයේදී පොඩි මැණිකේ දුම්රිය පීලි පැනීම හේතුවෙන් මෙලෙස දුම්රිය ප්රමාදයක් සිදුවන බවයි වාර්තා වන්නේ.