දේශීය
ත්‍රීවිල් ගාස්තු පහළට?

බස්නාහිර පළාත තුළ ත්‍රිරෝද රථ ගාස්තුව අඩු කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා.
එම අධිකාරිය පවසන්නේ, ජුලි 15 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට එලෙස එම පළාතට පමණක් ත්‍රීරෝද රථ ගාස්තුව අඩු කරන බවයි.
ඒ අනුව, පළමු කිලෝමීටරයට පැවති රුපියල් 100ක ගාස්තුව එලෙසම පවතින අතර, දෙවන කිලෝමීටරයේ පැවති රුපියල් 100 රුපියල් 90 දක්වා රුපියල් 10කින් අඩු කර තිබෙනවා.