දේශීය

ආහාර මිල ගැනත් තීරණයක්

ලිට්‍රෝ ගෑස් මිල ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කළද එයට සාපේක්ෂව ආහාර වර්ගවල මිල ගණන් අඩුකළ නොහැකි බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති හර්ෂණ රුක්ෂාන් පැවසුවේ ඉදිරියේදී විදුලි බිල අඩු කළහොත් එය ද සැලකිල්ලට ගනිමින් පාරිභෝගිකයින්ට සහනයක් ලබාදිය හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button