යුක්රේනය
-
විදෙස්
පෝලන්තය යුක්රේනයට යුද ආධාර දීම නවතයි
පෝලන්තය මේ වනවිට යුක්රේනයට වාරණයක් පනවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රුසියාව විසින් යුක්රේන ආක්‍රමණය කිරීම ආරම්භ කළ දින සිට…
Read More » -
විදෙස්
ඇමරිකාවෙන් යුක්රේනයට පොකුරු බෝම්බ සහිත දිගු දුර මිසයිල
යුක්රේනයට පොකුරු බෝම්බ සහිත දිගු දුර මිසයිල යැවීමට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ අනුමැතිය කඩිමින් ලැබෙනු ඇති බව විදෙස් වාර්තා…
Read More » -
විදෙස්
රුසියාව – යුක්රේනයට පහර දී වසරක්
රුසියාව – යුක්රේනයට පහර දී අදට (24) වසරක් සපිරෙනවා. පහර දීම හෙළා දකිමින් සහ යුක්රේනයෙන් හමුදාව ඉවත් කරගන්නා ලෙස ඉල්ලමින්…
Read More » -
විදෙස්
යුක්රේනයේ තවත් ප්‍රධාන නගරයක් රුසියාව යටතට
යුක්රේනයේ ලුණු ආකර නගරක් වන සොලොඩාර් හි බලය අත්පත් කර ගැනීමට රුසියාව සමත්ව තිබෙනවා දීර්ඝ සටනකින් පසු එම නගරය රුසියාව…
Read More » -
විදෙස්
යුක්රේනය පුරා විදුලිය ඇනහිටීමක්
බෝම්බ ප්‍රහාර හේතුවෙන් යුක්රේනය පුරා විදුලිය ඇනහිටීම රුසියාව මනුෂත්වයට එරෙහිව සිදු කරන අපරාධක් බව ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසනවා. විදුලිය ඇනහිටීම…
Read More » -
විදෙස්
ඇමෙරිකාව විසින් යුක්රේනයට යුධ උපකරණ පරිත්‍යාගයක්
ඇමෙරිකාව විසින් යුක්රේනයට ඩොලර් මිලියන 625 ක් වටිනා යුධ උපකරණ තොගයක් යළි පරිත්‍යාග කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකාව සඳහන්…
Read More » -
විදෙස්
යුක්රේනයේ සියලු නගරවලට රුසියාවෙන් බෝම්බ ප්‍රහාර
රුසියාව විසින් සෙනසුරාදා දිනය පුරා යුක්රේනයේ නගරවලට බෝම්බ හෙළා ඇති අතර දකුණේ මරියුපෝල් වෙත පහර දෙමින් අගනුවර වන කියෙව්හි තදාසන්න…
Read More » -
ක්‍රීඩා
යුක්රේනය දෙවන ස්ථානයට
මෙවර 2022 ශීත ඍතු පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ මේ වන විට දෙවන ස්ථානය හිමි කර ගැනීමට යුක්රේනය සමත් වී…
Read More »