ක්‍රීඩා
යුක්රේනය දෙවන ස්ථානයට

මෙවර 2022 ශීත ඍතු පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ මේ වන විට දෙවන ස්ථානය හිමි කර ගැනීමට යුක්රේනය සමත් වී තිබෙනවා.
ඒ රන් පදක්කම් 10ක්, රිදී පදක්කම් 10ක් සහා ලෝකඩ පදක්කම් 8ක් හිමිකර ගනිමින්.
පළවන ස්ථානය හිමිකරගෙන සිටින්නේ චීනයයි. ඒ රන් පදක්කම් 18ක්, රිදී පදක්කම් 18ක් සහා ලෝකඩ පදක්කම් 22ක් හිමිකර ගනිමින්.