දේශීය
නව විදුලිබල පනතට කථානායක අත්සන් කරයි

පාර්ලිමේන්තුවේ පසුගියදා සම්මත කළ නව විදුලිබල පනත කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අනුමත කළා.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසන්නේ, සම්මත වූ නව විදුලි බල පනත කතානායකවරයා විසින් ඊයේ (27) අත්සන් කළ බවයි.
ඒ අනුව නව විදුලිබල පනත මෙම මස 27 වැනිදා සිට ක්‍රියාත්මකයි.