දේශීය
සංජය මහවත්ත අත්අඩංගුවට

මගෙන් රටට ව්‍යාපාරයේ සභාපති සංජය මහවත්ත අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (27) රාත්‍රීයේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.
ජ්‍යේෂඨ පොලිස් නිලධාරීන්ට අසත්‍ය චෝදනා එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සංජය මහවත්ත අත්අඩංගුවට ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තාවනවා.