දේශීය

මහින්ද කහඳගම UNP එක​ට

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහ​තා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන තිබෙනවා.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඔහු මෙලෙස පක්ෂ සාමාජිකත්වය ලබාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button