දේශීය
LPL ටිකට් විකිණීම ඇරඹෙයි

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ජූලි 01 වනදා ආරම්භ වනවා.
එහි පළමු තරඟය නුවර සහ දඹුල්ල අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇති.
මේ අතර නුවර පැවැත්වෙන තරඟ සඳහා ප්‍රවේශපත්‍ර අලෙවිය අද (24) දහවල් 3සිට අරඹන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ඒ සඳහා පහත ලින්ක් එක භාවිත කළ යුතුයි…
https://lk.bookmyshow.com/special/kandy-vs-dambulla/ET00005360?webview=true
LPL තරඟාවලියේ තරඟ 5ක් නුවර පැවැත්වෙනු ඇති.
අදාළ මිල ගණන්,
