දේශීය
බොරතෙල් මිල යළි ඉහළට

ලෝක වෙළද පොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව W.T.I වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 81.74 ක් ලෙසයි.
එය 1.04%ක ඉහළ යෑමක් ලෙසයි සටහන් වන්නේ.
එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිලද සුලු වශයෙන් ඉහළ ගොස් ඇති අතර, එම තෙල් බැරලයක මිල මේ වනවිට දැක්වෙන්නේ ඩොලර් 86.03 ක් ලෙසයි.
එය 1.4%ක ඉහළ යෑමක් ලෙස සටහන් වනවා.