දේශීය

Breaking : ඉන්ධන මිල වෙනස් වෙයි

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11 කින් සහ 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 41 කින් පහත දමා තිබෙනවා.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්.

* පෙට්‍රල් 92 – රු. 11 කින් (නව මිල රු.344)

* පෙට්‍රල් 95 – රු. 41 කින් (නව මිල රු.379)

* සුපර් ඩීසල් – රු. 22 කින් (නව මිල රු.355)

මිල නොවෙනස් වන ඉන්ධන වර්ග:

* ඔටෝ ඩීසල් – (මිල රු.317)

* භූමිතෙල් –  (මිල රු.202)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button