දේශීය

ජාතික පුස්තකාල​යේ ගින්නක්

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ගොඩනැගිල්ලේ බිම් මහලේ රැස්වීම ශාලාව ආසන්නයේ ගින්නක් හටගෙන තිබෙනවා.

ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, ඒ අනුව ගින්න නිවීම සඳහා මේ වන විට කටයුතු කරමින් ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button