දේශීය

මාළිගාවත්තේ උත්සව ශාලාවක ගින්නක්

මාළිගාවත්ත ප්‍රදේශයේ ජයන්ති වීරසේකර මාවතේ උත්සව ශාලාවක ගින්නක් හට ගෙන තිබෙනවා.

අද (17) උදෑසන 10.10ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තාවන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button