විදෙස්
චීනයේ රොකට්ටුවක් කඩා වැටිලා

චීනයේ රොකට්ටුවක් පරීක්ෂණයක් අතරතුර කඩා වැටී තිබෙනවා.
එලෙස කඩා වැටී ඇත්තේ Tianlong-3 නම් රොකට්ටුවක් බවයි වාර්තාවන්නේ.
රොකට්ටුවේ පළමු අදියරයේ අසාර්ථකවීමක් හේතුවෙන් එහි දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් වෙන්වූ විගස කඩා වැටී ඇති බවට වාර්තා වනවා.
එහි කොටස් චීනයේ Gongyi නගරයේ කඳුකර ප්‍රදේශයකට කඩාවැටී තිබෙන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.