දේශීය

බස් රථ අනතුරකින් 15කට තුවාල

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

පොලීසිය පවසන්නේ, අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

තුවාලකරුවන් මේ වනවිට වතුපිටිවල සහ වරකාපොළ රෝහල්වලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button