දේශීය

ජනපති​ගේ නිල කාලය වසර 05යි – නීතිප​ති

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ නිල ධුර කාලය වසර 05 ක් බව​ට පැහැදිලි බ​ව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනවා.

ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධ පෙත්සම අද (08) කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය මෙම දැනුම් දීම සිදු කළා.

එහි​දී ඇය සඳහන් කළේ, අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා මූලික විරෝධතා මතු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button