දේශීය

අයවැය දෙවනවර කියවීම සම්මතයි

2022 වසර සඳහා වන අයවැය යෝජනාව දෙවන වර කියවීමේ වැඩි ඡන්ද 93කින් සම්මත වුණා.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 153 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 60 ක් ලැබුණා.

අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 10 වනදා පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button