ව්‍යාපාරික

ඩොලරයට සාපේක්ෂව රුපියල පා කරයි

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 230ක් දක්වා අවප්‍රමාණය කිරීමට පෙරේදා (07) මහ බැංකුව පියවර ගන්නා ලදි.

ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු කිරීමට වෙළඳපොළට ඉඩ සලසනු ලැබීම මෙහි අරමුණ ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව එදින (07) අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 225.20 ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 229.99 ලෙසත් සටහන් විය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button