ව්‍යාපාරික

බොර තෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

2008 ජුනි මාසයෙන් පසුව ඉතිහාසයේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක් සඳහා වැඩිම මිලක් අද (08) වාර්තා වුණා.


ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල සටහන් වුනේ අමෙරිකානු ඩොලර් 131ක් ලෙසයි.


විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ රුසියානු – යුක්රේන යුධ ගැටුම් හමුවේ ලෝක තෙල් මිල දිනෙන් දින ඉහළ යන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button