දේශීය

ඊයේ විවෘත කලත් ජනතාවට නව කැළනි පාලමෙන් යාමට හැකි දිනය නිවේදනය කරේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) විවෘත කෙරුණු නව කැළණි පාලම අද උදෑසන පටන් වසා දමා තිබුණා.

මහා මාර්ග අමාත්‍යාංශය නිවේදනය කළේ මේ වනවිට එම ප්‍රදේශයේ පවිත්‍රතා කටයුතු සිදුවන බවයි.

ඒ අනුව නව කැළණි පාලම අද (25) පස්වරු 3 සිට සාමාන්‍ය ජනතාවට ගමන් කළ හැකි පරිදි විවෘත කෙරෙන බව මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනය කරනවා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button