Fuel crisis
-
දේශීය
හර්ශගෙන් නෂීඩ්ගේ ප්‍රකාශයට පිළිතුරු
තමා කළ ප්‍රකාශය මාලදිවයිනේ හිටපු ජනපති මොහොමඩ් නෂීඩ් ප්‍රතික්ෂේප කළත් තමන් කළ ප්‍රකාශයේ තමන් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා…
Read More » -
දේශීය
කෝටා ක්‍රමයක් ගැන බලශක්ති ඇමති ට්විටර් මගින් කියයි
සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්, රටේ මූල්‍ය තත්ත්වය යහපත් වන තෙක් ඉන්ධන සඳහා කෝටා ක්‍රමයක් හඳුන්වාදීමට පියවර ගන්නා බව…
Read More » -
දේශීය
ජල විදුලි උත්පාදනය නතර වෙයි
වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් ඇතැම් ජල විදුලි බලාගාර ක්‍රියාත්මක නොවෙන බව ද එම කොමිසමේ සභාපති, ජනක රත්නායක මහතා සඳහන් කරයි.…
Read More » -
දේශීය
කරාපිටිය රෝහලට රෝගීන් ඇතුළත් කිරීම සීමා වෙයි
කරාපිටිය රෝහලට රෝගීන් ඇතුළත් කිරීම සීමාකර ඇතැයි, එහි අධ්යක්ෂ, වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසා තිබෙන බවට වාර්තා වෙනවා. අධ්යක්ෂවරයා පවසා…
Read More » -
දේශීය
බලපෑම් වැඩි වුණොත් ඉන්ධන බෙදාහැරීම අත්හිටුවීමට තීරණයක්
ඉන්ධන ප්‍රවාහන බවුසර් රථවලට ජනතාව විසින් සිදුකරන බලපෑම් අඛණ්ඩව පැවතියහොත් බෙදාහැරීම් කටයුතු අත්හිටුවීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසා…
Read More » -
දේශීය
ජනතාවට තෙල් නැති රටේ මන්ත්‍රීවරුන්ට පොලිසියෙන් තෙල්
රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන සඳහා පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ නාරාහෙන්පිට ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාදෙන ලෙස පොලිස්පති චන්දන…
Read More » -
දේශීය
තෙල් නැව් වලට ගෙවූ අමතර ගාස්තු ඩොලර් ලක්ෂ 500ත් පනියි
මෙරටට ගෙනා ඉන්ධන නෞකා සඳහා ඉකුත් මාස හතර හමාරක කාලයේදී ගෙවීමට සිදුවී ඇති ප්‍රමාද ගාස්තු, ද්විත්ව හැරවුම් ගාස්තු ප්‍රමාණය ඇමරිකානු…
Read More » -
දේශීය
නතර කර තිබූ ඉන්ධන බෙදාහැරීම යලි ඇරඹෙයි
ඉන්ධන පිරවුම්හල් සඳහා පෙට්‍රල් සහ ඩීසල් නිකුත් කිරීම ආරම්භ කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා…
Read More » -
දේශීය
අද මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත්වෙයි
අද (05) මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත් වන බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගම පවසයි. එම සංගමේ සභාපති ගැමුණු…
Read More » -
ඉන්දියාවෙන් තවත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක්
ශ්‍රී ලංකාව වෙත ඉන්දීය රජයේ සහයෝගීතාවය පළකරමින් ඉන්ධන රැගත් තවත් නෞකාවක් ඊයේ (04) දින කොළඹ වරාය වෙත ලඟා වී ඇති…
Read More »