daily times
-
දේශීය
රනිල් කියන්නේ ආණ්ඩුවේ අයට හොරකම් කරන්න ඉඩ දුන් නායකයෙක් – දයාසිරි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදෙන්නේ පසුගිය කාලයේ විවිධ වරප්‍රසාද ලබාගත් පිරිස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අමාත්‍යවරයා…
Read More » -
දේශීය
Breaking:රනිල් දිනවන්න දිනේෂ් සටනට
ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය දැක්වීම හා කටයුතු කරන ආකාරය පිළිබඳව තීන්දුවක් ගැනීම සඳහා මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභාව එහි නායක…
Read More » -
දේශීය
මාලිගාවත්තේ ගොඩනැගිල්ලක ගින්නක්
මාලිගාවත්තේ දෙමහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා. මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ තුනක් පිටත් කර යවා ඇති බවයි වාර්තා…
Read More » -
දේශීය
අරගලකරුවන්ගේ පෙත්සම් 4ක් විභාගයට අවසර
අරගලකරුවන් පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 4ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) අවසර ලබාදී තිබෙනවා. 2022 වසරේ මාර්තු…
Read More » -
දේශීය
ඇප තැබූ අපේක්ෂකයින් 10 දක්වා ඉහළට
2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 10 දෙනෙකු මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා. ඒ…
Read More » -
දේශීය
ඉන්දීය රජයෙන් මෙරට රජයට විරෝධයක්
මෙරට මුහුදු සීමාවේ දී ඉන්දීය ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් එක් අයෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය රජය ශ්‍රී…
Read More » -
දේශීය
පරිපාලන අංශයේ ප්‍රධානියාගේ වැඩ බලන්න පතිනායක දාලා
පොලිස් පරිපාලන අංශයේ ප්‍රධානියාගේ ධුරයේ වැඩ බැලීම සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පත්කර තිබෙනවා. අද (01) රැස් වූ පොලිස්…
Read More » -
දේශීය
බොරලුගොඩ රිය අනතුරකින් අයෙක් මරුට
පෝරුවදණ්ඩ බොරලුගොඩ ප්‍රදේශයේ අද (01) පස්වරුවේ මාර්ගය අයිනේ සිටි පුද්ගලයින් දෙදෙනෙක් දෙසට සුඛෝභෝගී මෝටර් රථයක් කඩා වැදිමෙන් එක් අයකු මියගොස් තවත් අයෙක් බරපතල තුවාල…
Read More » -
දේශීය
යාපනයෙන් අබිරහස් මරණයක්
යාපනය, පුන්නාලෙයිකඩුවාන් ප්‍රදේශයේ නිවසකින් අබිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මල සිරුරක් සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ අවුරුදු 68ක් වයසැති වේලායුදම් බාලසුබ්රමනියම් නමැති…
Read More » -
විදෙස්
තවත් හමාස් ප්‍රබලයෙක් ඝාතනය කෙරේ
හමාස් සංවිධානයේ හමුදා අංශයේ නායකයා ලෙස සැලකෙන මොහොමඩ් ඩේයිෆ්ව ඝාතනය කළ බව ඊශ්‍රායලය නිල වශයෙන් නිවේදනය කළා. පසුගිය 13 වනදා…
Read More »