මැතිවරණ කොමිසම
-
දේශීය
මැතිවරණ කොමිසමෙන් ග්‍රාම නිලධාරීන්ට දැනුම්දීමක්
2023 ඡන්ද හිමි නාමලේඛන ප්රතිශෝධන කටයුතු සිදු කිරීමේදී ඇතැම් ග්‍රාම නිලධාරීවරුන්ගේ කාර්යභාරය නිසි පරිදි සිදු නොවන බව මැතිවරණ කොමිසම චෝදනා…
Read More » -
දේශීය
UPFA ලේකම් ධුරය ගැන මැතිවරණ කොමිසමෙන් තීරණයක්
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධුරය සඳහා අමාත්‍ය මහින්ද අමරවීර හෝ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල පිළිගැනීම තාවකාලිකව අත්හිටුවීමට මැතිවරණ…
Read More » -
දේශීය
මැතිවරණ කොමිසම අඟහරුවාදා රැස්වෙයි
පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසම ලබන අඟහරුවාදා රැස්විමට නියමිතයි. මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් ලබා…
Read More » -
දේශීය
මැතිවරණ කොමිසම යළි රැස් වෙයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග අග්‍රාමාත්‍යවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව තීරණය කරන බව මැතිවරණ…
Read More » -
දේශීය
පුංචි ඡන්දෙ ගැන තීරණයට ලබන 4 වැනිදා කොමිසම රැස්වේ
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි කටයුතු පිළිබඳ තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ලබන සතියේ යළි රැස්වීමට…
Read More » -
දේශීය
තැපැල් ඡන්දය කල් යයි
එළඹෙන අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම, පෙර ප්‍රකාශයට පත් කර තිබූ…
Read More » -
දේශීය
මුදල් අමාත්‍යාංශ ලේකම්, මුද්‍රණාලයාධිපති සහ පොලිස්පති මැතිවරණ කොමිසමට
පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා, රජයේ මුද්‍රණලයාධිපති සහ පොලිස්පතිවරයා අද (07) මැතිවරණ කොමිසම වෙත කැඳවා…
Read More » -
දේශීය
මැතිවරණ කොමිසමේ හදිසි සාකච්ඡාවක්
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දිස්ත්‍රික්ක නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද(23) පවත්වා තිබෙනවා .…
Read More » -
දේශීය
පළාත් පාලන මැතිවරණය නීතිපතිවරයාගේ උපදෙස්වලින් පසු
නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමෙන් අනතුරුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. පළාත්…
Read More » -
දේශීය
පළාත්පාලන මැතිවරණ ගැසට් පත්‍රය නොවැම්බර් මසට පෙර
පළාත්පාලන ආයතනවල කාලය ලබන වසරේ මාර්තු 20 වනදායින් අවසන්වීමට නියමිත හෙයින් ඡන්ද නාමලේඛනයට අත්සන් තැබීම ඔක්තෝම්බර් මස 30 වනදාට පෙර…
Read More »