දේශීය

සජිත්ගේ චෝදනාව ක්‍රිකට් ආයතනයෙන් ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අතර පවතින සන්නිවේදනය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

එහිදී ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකයෙකු වශයෙන්, පවතින අපහසුතා සහ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම්වත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බැඳී සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button