දේශීය

පුස්ඇලි ඔය පිටාර ගලයි

පවතින වැසි තත්ත්වයත් සමගම පාදුක්​ක නගරය හරහා ගලා බසින පුස්ඇලි ඔය පිටාර ගැලීම හේතුවෙන් පාදුක්ක නගරයට පිවිසෙන මාර්ග දෙකක් ජලයෙන් යටවී තිබෙනවා.

පොලීසිය පවසන්නේ, ඒ හේතුවෙ​න් ගමනාගමන කටයුතුවලට බාධා එල්ලවී ඇති බවයි.

පාදුක්ක හංවැල්ල පාර සහ පාදුක්ක ඉංගිරිය පාර මෙලෙස ජලයෙන් යට වී තිබෙනවා.

මේ හේතුවෙ​න් පාදුක්ක නගරයේ පහත්බිම්වල තිබූ නිවාස රැසක් ද ජලයෙන් යටවී ඇති බවයි වාර්තාවන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button