දේශීය

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ඉහළට

ලිට්‍රෝ සමාගමේ කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145 කින් ඉහළ දමා තිබෙනවා.

මේ වන විට පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා මේ බව පවසා සිටියා.

එමෙන්ම කිලෝ 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 58 කින් ඉහළ දැමීමටද එම සමාගම කටයුතු කර තිබෙනවා.

කිලෝගෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 26කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 587ක් ලෙස වාර්තා වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button