දේශීය
ඇමති වියාලේන්ද්‍රන්ගේ ලේකම් අත්අඩංගුවට

රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්ගේ පෞද්ගලික ලේකම්වරයා අද (01) මඩකලපුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට බවයි වාර්තා වන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා දේශපාලන ක්‍රියාකාරිකයෙක් හා ව්‍යාපාරිකයෙක් වන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.