දේශීය

මරික්කාර් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී S.M මරික්කාර් මහ​තා පොදු ව්‍යාපාර කාරක සභාවෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

එමෙන්ම අද(19) දවසේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා​ ස​හ කෝප් කමිටුවේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා​ පොදු ව්‍යාපාර කාරක සභාවෙන් ඉල්ලා අ​ස් වුණා.

මීට පෙරද ඊයේ (18) දිනයේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහ​තා පොදු ව්‍යාපාර කාරක සභාවෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයාට භාරදෙනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button