දේශීය
අනුරගේ මන්ත්‍රී පුටුවට ලක්ෂ්මන් නිපුණආරච්චි
අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ලක්ෂ්මන් නිපුණ ආරච්චි නම් කරන බව මැතිවරණ කොමිසම පවසනවා.
අනුර කුමාර දිසානායක මහතාගෙන් පසු මනාප ලැයිස්තුවේ මීළඟට සිටින්නේ ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා බැවින් මැතිවරණ කොමිසම නව මන්ත්‍රීවරයා ලෙස ඔහු පත් කරනු බවයි පවසන්නේ.