දේශීය

ජීප් රථයක් අනතුරට ලක්වීමෙක් එක් අයෙකු මරුට – 8කට තුවාල

මාතලේ පාසලක උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් ගමන් ගත් ජීප් රථයක් මාතලේ – තොටගමුව වෙල්යාය අසළ දී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් අටදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද (08) අලුයම සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ 19 හැවිරිදි තොටගමුව පළාපත්වල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

මෙම සිසුන් ඊයේ (07) රාත්‍රියේ පලාපත්වල ප්‍රදේශයේ හෝටලයක පැවති සුහද හමුවකට ගොස් යළි පැමිණෙමින් සිටියදියි මෙම අනතුරට මුහුණ දී ඇති බවටයි වාර්තා වන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button