දේශීය
දෙසැම්බර් මාසෙට පාසැල් නිවාඩු දෙන හැටි

මෙවර දෙසැම්බර් මාසය සඳහා පාසල් නිවාඩුව දින 4 කට සීමාවී තිබෙනවා.
ඒ අනුව දෙසැම්බර් මස 23,24,25 සහ 26 යන දිනවල දිවයිනේ සියලු පාසල් සඳහා නිවාඩු ලබාදෙන බනව අධ්‍යාපන අමත්‍යාංශය නිවේදනය කරනවා.
එමෙන්ම නත්තල වෙනුවෙන් දිවයිනේ පිහිටි සියලුම කතෝලික පාසල් සඳහා ද මෙම නිවාඩුව වලංගු වන බවයි පැවසෙන්නේ.
ඒ අනුව දෙසැම්බර් 27 වනදා යළිත් පාසල් ආරම්භ වනු ඇති.