දේශීය
අද රන් මිල

වෙළඳපොළේ අද (27) රන් අවුන්සයක මිල රුපියල් 703,266ක් ලෙස සටහන් වී තිබෙනවා.
ඒ අනුව, කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 24,810ක් ලෙස සටහන් වුණා.
එමෙන්ම, කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 198,500ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 181,950ක් වන අතර, කැරට් 21 පවුමක මිල රුපියල් 173,700ක් ලෙස සටහන් වී තිබෙනවා.