විදෙස්
-
නේපාලයේ බිහිසුණු හෙලිකොප්ටර් අනතුරක් -5ක් මරුට
නේපාලයේ කත්මන්ඩු නුවරදී හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබෙනවා. මියගොස් ඇත්තේ, අදාළ යානයේ ගුවන් නියමුවා…
Read More » -
සිව්දෙනෙක්ට දිවි අහිමි කළ ඇමෙරිකාවේ ගුවන් අනතුර
අමෙරිකා එක්සත් ජනපදයේ ඔක්ලහෝමා නගරයේ දී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ, අනතුර සිදුවීමට…
Read More » -
ශෙයික් හසීනා දේශපාලනයෙන් සමුගන්නා බව පුතු කියයි
බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධාන උපදේශකයෙකු ලෙස කටයුතු කළ ඇයගේ පුත්‍රයා වන සජීබ් ජෝයි ඇමෙරිකාවේ සිට NTT නාලිකාව සමග දුරකථන සංවාදයකට එක්ව…
Read More » -
බංග්ලාදේශ අර්බුදයෙන් T20 කාන්තා ලෝක කුසලානයටත් බාධා
බංග්ලාදේශය පුරා ක්‍රියාත්මක වූ විරෝධතා මාලාව හමුවේ ඔක්තෝබර් මස 03 වැනිදා සිට 20 වැනිදා දක්වා බංග්ලාදේශය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත…
Read More » -
Breaking: බංග්ලාදේශයේ පාර්ලිමේන්තුව විසුරුවා හරී
බංග්ලාදේශයේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බවට වාර්තා වනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බංග්ලාදේශ ජනාධිපති කාර්යාලය ඒ බව නිවේදනය කර ඇති…
Read More » -
Breaking: බංග්ලාදේශ අගමැතිනිය ධූරය හැර පැන ගිහින්
Update: 04. 20 P.m බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයක් ස්ථාපිත කරන බව එරට හමුදාපතිවරයා පවසා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. ඒ…
Read More » -
යළි ඇවිලුණ බංග්ලාදේශය
රජයේ රැකියා කෝටාවට විරෝධය පාමින් පැවති විරෝධතාවලදී මියගිය 200 කට අධික පිරිසට යුක්තිය ඉල්ලා ඇරඹි විරෝධතා ප්රචණ්ඩ වීම හේතුවෙන් නැවත…
Read More » -
හිස්බුල්ලා සංවිධානයේ නායකගෙන් ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක්
ඊශ්‍රායලය තම සීමාව ඉක්මවා ගොස් ඇති බවට හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරල්ලා ප්‍රකාශ කර තිබෙනවා. ඔහු මේ බව සඳහන් කර…
Read More » -
තවත් හමාස් ප්‍රබලයෙක් ඝාතනය කෙරේ
හමාස් සංවිධානයේ හමුදා අංශයේ නායකයා ලෙස සැලකෙන මොහොමඩ් ඩේයිෆ්ව ඝාතනය කළ බව ඊශ්‍රායලය නිල වශයෙන් නිවේදනය කළා. පසුගිය 13 වනදා…
Read More » -
හිස්බුල්ලා සංවිධානයේ අණ දෙන නිලධාරියෙක් මරුට
තම සංවිධානයේ ඡ්‍යේෂ්ඨ අණ දෙන නිලධාරියෙක් වූ ෆුවාඩ් ෂුක්ර් ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය බව හිස්බුල්ලා සංවිධානය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.…
Read More »