කලා
-
බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය නව ජවයකින් ගමන් අරඹයි
චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, ප්‍රින්ස් උදයප්‍රියන්ත, විජේබණ්ඩාර වැලිතුඩුව,චන්දන ලියනාරච්චි, ජයන්ත දිසානායක, චන්ද්‍රලේකා පෙරේරා වැනි ප්‍රවීණ ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් බිහිකළ ජාතික තරුණ…
Read More » -
හෙළ සිනමාවේ සටන් නළු විල්සන් කරූ අභාවප්‍රාප්ත වෙයි
සිංහල රිදී තිරයේ ප්‍රකට සටන් නළුවකු වන විල්සන් කරුණාරත්න හෙවත් විල්සන් කරූ මහතා අද අභාවප්‍රාප්ත වූවා. 1942 ඔක්තෝබර් 28 වැනි…
Read More » -
සෝනම් කපූර් දරු සුරතල් බැලීමට සූදානමින්
බොලිවුඩ් නිළි සෝනම් කපූර් අහුජා සහ ඇගේ සැමියා ආනන්ද අහුජා ඔවුන්ගේ පළමු දරුවා පිළිගැනීමට සූදානමින් සිටින බව සමාජ මාධ්‍ය ඔස්සේ…
Read More » -
2021 ලෝක රූ රැජින කිරුළ පෝලන්තයට
2021 ලෝක රූ රැජින කිරුළ දිනාගැනීමට පෝලන්තයේ කැරලිනා බෙලවුස්කා ඊයේ (17) සමත් වුණා. ඒ දකුණු අමෙරිකාවේ පොටරිකෝ රාජ්‍යයේ පැවති 70…
Read More » -
බැට්මෑන් චීනයේ
රොබට් පැටිංසන්ගේ ‘The Bat Man’ චිත්‍රපටය චීනය තුළද තිරගත කිරීමට අවසර ලැබී තිබෙනවා. ඒ අනුව The Batman චිත්‍රපටය මාර්තු 18…
Read More » -
විදෙස් ගතවීමට උත්සහ කළ ජැකලින් ඉන්දියානු බලධාරීන් නවතා ගනියි
ශ්‍රී ලංකාකික සම්භවයක් සහිත බොලිවුඩ් නිළියක වන ජැකලීන් ෆර්ඩිනැන්ඩස් ඩුබායි බලා ගුවන් ගතවීමට උත්සහ කිරීමේදී ඉන්දියානු ආගමන විගමන නිලධාරීන් විසින්…
Read More » -
සුපිරි දකුණු ඉන්දීය සිනමා නළු කමල් හසන්ට කොරෝනා
දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තරුවක් වන කමල් හසන්ට කොවිඩ්-19 අසාදනය වී තිබෙනවා. ඔහු සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් යොදමින් මේ බව…
Read More » -
ෂාරුක් ඛාන්ගේ පුත්‍රයා අත්අඩංගුවට ගැනීම කුමන්ත්රණයක ප්‍රතිපලයක් බවට තොරතුරු
මුම්බායී සිට ගෝවේ බලා යාත්‍රා කරමින් තිබූ ‘කෝර්ඩේලියා’ නම් වූ යාත්‍රාවේ පැවති සාදය සදහා පුද්ගලයින් 800 කට අධික පිරිසක් සහභාගි…
Read More » -
නවක බොලිවුඩ් නිළි අනන්‍යා පාන්ඩේටත් මත්ද්‍රව්‍ය චෝදනා
මත්ද්‍රව්‍ය භාවිත කළ බව කියන සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් අත්අඩංගුවට ගෙන සති කිහිපයකට පසු ඉන්දියාවේ මත්ද්‍රව්‍ය විරෝධී…
Read More » -
‘සුනාමි’ චිත්‍රපටයට ජාත්‍යන්තර සම්මාන දෙකක්
2021 Bayelsa ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ශ්‍රී ලංකාවේ “සුනාමි” චිත්‍රපටය ඉහළම සම්මාන දෙකක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා. ඒ අනුව චිත්‍රපට…
Read More »