දේශීය

නෙලුම් කුලුණේ ‌බේස් ජම්ප් ඉසව්ව අරඹයි

ශ්‍රී ලංකාවේ උසම ජාත්‍යන්තර බේස් පැනීම කොළඹ නෙලුම් කුලුණේදී අද (18) ආරම්භවුණා.

අද සහ හෙට පෙරවරු 9.00 සිට එය කොළඹ නෙලුම් කුලුණේදී පැවැත්වෙන බවයි වාර්තාවන්නේ.

අද ඇරඹූ ඉසව්වට බේස් ජම්ප් පණින්නන් හයදෙනෙකු සහභාගීවී තිබෙනවා.

ඒ අනුව 29 වැනි මහලේ පිහිටි කුලුණේ නිරීක්ෂණ තට්ටුවේ සිට පැනීම සිදුකෙරන බව සඳහන්.

මෙහිදී මෙම අවස්ථාව නැරඹීමට පැමිණෙන ලෙස නෙළුම් කුළුණ කළමනාකාරීත්වය ජනතාවට ආරාධනා කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button